Thursday, 7 May 2020

Deconfinement in France to change for the better despite the Covid 19

The Prime Minister  Edouard Philippe of France announced today that the first stage of  de-confinement of the French people who had been in confinement since 17 March,2020, will begin from 11 May 2020. People are allowed to leave their homes and go for a distance of 100km from their homes without having a certificate of leaving home for a specific purpose. 

France which had been an unfortunate victim of the Corona pandemic with 137 779 covid-19 affected persons; and 25 987 deaths from the virus has decided to open the country to commence economic activities to revitalise its economy. Some enterprises have commenced work and others may follow.  The Commercial Centres are open. Even lakes and beaches may open subject restrictions imposed by the relevant authorities.

Those who venture out of homes should wear  masks. The public transport is opened under conditions of keeping the required physical distansing, specifying special hours for  office and other workers.. The Restaurants and Bars are to be kept closed. The Schools will still not be opened, though some schools and colleges may open by the 18th May. The places of worship will remain closed. 

If one is ill  and suspects having the Corona Virus then he should call  a Doctor. It is only if one has fever and difficulty in breathing that one should telephone No.15. There are no Centres of Confinement as in Sri Lanka. One has to restrict oneself to self confinement, (until one recovers or dies). What is in bracket I have added as the Government is not specific. 

It is only now that the government  seems to be collecting information with regard to contacts and associates of persons affected by the virus.  For a long time there was a dearth of masks and whatever was available were meant for the medical professionals.  

Now the Government says that every one should wear a mask. Though the Government says that the  elderly and the invalids should be given masks free, they are not available even in Pharmacies. However some pharmacies  sell hand made masks for about Rs.1500,00 each.  

The elderly have to go to do their own shopping or  buy their medicine in pharmacies. There are no ambulant traders going from door to door to sell  consumer articles or even bread to the people remaining in confinement. France is unable to imagine such facilities. All those good services happen only in Sri Lanka. 

France has money to look after its people living in fear of Covid-19 better than it is doing now.  The Army and the Police have been mobilised by the government, but we in some parts of France do not see the Army and Police carrying out any special work in these parts of  France. The Army and Police personnel are not as kind, polite and serviable as they are in Sri Lanka. 

What is striking here is that the government calls a press conference and allows the journalists to pose questions.  The Opposition political parties do not carry vicious campaigns against the Government criticising the Government  for the way it is managing the Covid-19.  The Political parties do not interfere into the activities taken by the government in its fight against Covid-19. 

This is a lesson for the politicians of Sri Lanka who instead of helping  with the excellent work the President and his government  is doing to meet the situation in difficult circumstances keep urging the Government in different forums  in the TV to recall the Parliament that had been Constitutionally dissolved by the President of Sri Lanka. Why recall a dissolved parliament, when the President has the necessary laws which had been passed before to deal with any situation arising in the cause of  attending to the pandemic situation. 

Some parliamentarians  not satisfied being left outside the limelight have even filed action in courts to find out whether they could find a legal means to get the President to recall the dissolved parliament. One cannot say what decision the Courts would take  considering an earlier case where a President had dissolved the  parliament rightly under article 33 of the Constitution,  and the Courts overlooking the Article 33,had ruled that the President  has no power  to dissolve the Parliament until the end of four and half years. 

The Article 33 showed a way out of a most undemocratic situation of an article introduced by the Government to the Constitution that   deprived  the President from dissolving the Government before the end of four and half years even when  the Prime Minister and the government had lost the trust of the people.  There the Courts deprived “democracy” to function for four and a half years.

Let us hope that the President and the Government in Sri Lanka with the Medical Services and Armed Forces will be able to continue the good work it is doing to fight the Covid -19, until it calls for an  election to have a new Parliament.

Sunday, 3 May 2020

විසුරුවා හැරිය පාරලිමේන්තුව නැවත කැඳවීමට අවශ්‍යතාවයක් තියෙනවාද ?


එදා රනිල් වික්‍රමසිංහ  නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය හා  සම්බන්ධ පක්ෂ එකතුව ඉදිරිපත්කල  ජනාධිපති අපේක්ෂක  සජිත් ප්‍රේමදාස ලක්ෂ 69 කටත් වැඩි චන්දයකින් පරාජයකොට ගොටාභය රාජපක්ස මැතිතුමා ලංකාවේ ජනාධිපති වශයෙන්  පත්කරගත්තෙ,  එදා යහපාලනය ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි හා ඒ ආණ්ඩුවට සමබ්න්ධවී  පාරලිමේන්තුවේ සිටි මන්ත්‍රී  වරුන් සියල්ලම කෙරෙහි විශ්වාශයක් නොමැති බැවින්. ජනතාව  එදා යහපාලනය ආණ්ඩුව පරාජය කලේ  ඒ  වෙනුවට  ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්කල සෞභාග්යේ දැක්ම පිළිගෙන  එතුමා සමග දේශපාලන ගමනකට සුදානම්  අලුත් මන්ත්‍රීවරුන් පත්කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහායි.

ඒ යහපාලනය ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටි පාරලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අන්තිම මොහොත දක්වාම  කලේ ජනාධිපති  ගොටාභය රාජපක්ශ මැතිතුමා  ආරම්භ කල  වැඩපිළිවෙලට භාදා කිරීමයි.   එසේ කරමින්   සජිත් ප්‍රේමදාස  ඇතුළු විපක්ෂය කීවා  අපි ජනාධිපති තුමාට සම්පුර්ණ සහාය දෙනවා, පාරලිමේන්තුවට ගෙනෙන ඕනෑම යෝජනාවකට එක අතක් නොවෙයි  අත් දෙකම උස්සල චන්දය දෙනවා කියල.

 නමුත්  මාර්තු මාසයේ කැඳවන ලද පාරලිමේන්තුවට ජනාධිපතිතුමාගේ ආණ්ඩුව  අතුරු ඇස්තමේන්තුවක් ඉදිරිපත්කල අවස්ථාවේ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කාන්ඩායම එදා අත් දෙකම උස්සා චන්දය දීමට දුන් පොරොන්දුව අමතක කර ඊට විරුද්ධවූ නිසා  ආණ්ඩුව ඒ අතුරු යෝජනාව අස්කර ගත්තා .  ඒ බැවින් ජනාධිපති  තුමාට රටගෙනයාම සඳහා වෙනත් විකල්පයක් නොතිබුන බැවින්  2020  ජුනි 2වනදා පාරලිම්වෙන්තු චන්දයක් සඳහා දින නියම කරමින්  2020 මාර්තු  3වනදාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒකයි  ජනාධිපති තුමා  මාර්තු  3දාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතුව වූයෙ.    

මේ අතරතුර සජිත් ප්‍රේමදාසත් රනිල් වික්‍රමසිංහත් අතර ඇතිවූ  දේශපාලන විරුද්ධතාවයක් හේතුවෙන් සජිත් ප්‍රේමදාස සමගි බලවේගයයි වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවාගත්තා.   ඔවුන් පාර්ලිමෙන්තු චන්දයකදී නියත වශයෙන්ම පරාජය වන බව  දැනගෙන  චන්දයකට මූහුනදීමට බියව සිටි අවස්ථාවේ, රටේ අවාසනාවකට  නොසිතු අයුරු කුරිරු කොරෝනා වසංගතය  පැතිරෙන්න පටන්ගත්තා.

වාසනාවකට අපේ ජනාධිපති තුමා දේශපාලන මානසිකත්වයකින්  පෙලෙන්නෙක්  නොවන  බැවින් කොරෝනා වය්රසයටමුහුණ දීමට දේශපාලනමය  තීරණයක් වෙනුවට පැහැදිලිවම ජනතාතාවගේ ආරක්ෂාව සඳහා  විශේශඥ වෛද්‍යවරුන්ගේ හා තාක්ෂණික  දනුම ඇති අයද, වීරෝධාර  රණවිරුවන් ද,  පොලිසිය ද සම්බන්ධකරගෙන   ඉතා කාලෝචිත,  වගකිවයුතු, කාර්යක්ෂම,  මානුසික වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා  .

දැන් විසුරුවා හරින ලද පාරලීමේනතුවේ සිටි විපක්ෂ මන්ත්‍රී වරු ජනාධිපති තමාගේ කොරනා ව්‍යාසනයට මුහුණදීමේ වැඩපිලිවල පිළිබඳව ධනාත්මකව බලා ඒ සඳහා ඔහුට දිය හැකි ආධාර සොයා බලා ජනාදිපතිතුමා සමග  එක්ව  ඒ වැඩ පිළිවෙලට සහය දෙනවා  වෙනුවට, ඔවුන්  විසුරුවා හරින ලද පාරලිමේන්තුව නැවත කැඳවිය යුතුයයි අයුතු බලපෑමක යෙදී සිටිනවා.    

ජනාධිපතිතුමා  කොරෝනා වයිරසයට මුහුණදීම සඳහා හොඳ වැඩ පිළිවෙලක් ගෙනයද්දී, රටේ වෙනත්  ජනාධිපතිතුමාට තනිව තීරණයක්  ගත නොහැකි විශේෂ තත්වයක් ඇතිවී නොමැති හෙයින්,  විසුරුවාහරින ලද පාරලිමේන්තුව කැඳවීමට අවශ්‍ය තාවයක් නැත. එය මහජාතාවද දනී.  

නමුත් මොවුන්  කියා සිටින්නේ කොරනා වයිරසයෙන් රට ආරක්ෂා කරනු සඳහා ජනාධිපතිතුමාට විශාල මුදල් ආධාර ලැබෙමින් තිබෙන බැවින් ඒ මුදල් කලමනාකරණය පිලිබඳව ඔවුන්ට සාධාරන සැකයක් ඇතිවී තිබෙන හෙයින්  ඒ ලැබෙන මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට දැන්වීමේ වගකීමක් ජනාධිපති තුමාට තියෙන නිසා   විසුරුවාහරිනලද පාරලිමේන්තුව කැඳවා  ඒ පිළිබඳව රපොර්තුවක් ඉදිරිපත් කලයුතුයයි ඔවුන් විශ්වාශ කරන බවයි.

විසුරුවාහරිනලද පාරලිමේන්තුව අතීතයයි ඒ මලගිය පාරලිමේන්තුවට නැවත පනාදිය නොහැක.
මේක බොරු මනස්ගාතයක්. ව්‍යවස්ථාව අනුව ජනාධිපති තුමා විසින් විසුරුවාහරින ලද පාරලිමේන්තුව නැවත කැඳවීමට කිසිකෙනෙකුට බලකළ නොහැකිය.  විසුරුවා හරින ලද පාරලිමේන්තුව කැඳවීම හෝ නොකැඳවීම ජනාධිපති තුමාට ඇති  විශේෂ බලයක්. ඒ  විශේෂ බලය පාවිච්චි කරන්නයි බලකරන්න කිසිවෙකුට නොපුළුවන. ශ්‍රේෂ්ටාධිකරණය වෙනම කතාවක්.

රටේ යුද්ධයක් වැනි විශේෂ අවස්තාවක් ඇතිඋවහොත් ජනාධිපතිතුමාට විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකිය.  එවැනි ජනාධිපති තුමාට තනිව තීරණයක් ගත නොහැකි අවස්තාවක් තාමත්  රටේ ඇතිවී නැත.  එබැවින් විසුරුවාහරිනලද පාරලිමේන්තුව නැවත කැඳවීමට අද අවශ්‍යතාවයක් නොමැත.

ඒ විසුරුවාහරින ලද  පාරලිමේන්තුවේ බහුතරයක් තුබූ,  විපක්ෂයෙ මන්ත්‍රී වරුන් කෙරෙහි  අබමල් රේණුවක් තරම් වත් විශ්වාශයක් තැබිය නොහැකියි. 

ජිනීවා නුවරදී අමෙරිකාව සමග එක්වී තාමාගේම රටේ විරෝධාර යුදබලකායන් යුද අපරාධ කරුවන් වශයෙන් පාවා දුන්,  සංඝරත්නය ත්‍රිවිධ රත්නයෙන් අහක්කල,  මුසල පාපකාරී මංගල සමරවික්‍රම, නින්දාසහගත ලෙස බොරුවෙන් සත්‍ය වසන්කරන රාජිත සෙනාරත්න, අසරණ තරුණයකු ජීවිත කාලයටම  ආභාදිතයෙක් කර එය නොපිළිගත් වාන්චනික චම්පික රණවක, තෙරුමක් නැතිව කට තියෙනවාට  දොඩවන එස් ඒම මරික්කාර්,  අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා භිෂනයට කෙලින් හෝ වක්‍රව සම්බන්ධ  රවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, මුජුබු රහමාන්,  මාන්නයෙන් පිම්බුණ  රංගේ බන්ඩාර, සදාචාරයක් නැතිව ඕනෑ නොහොම්බිනා දෙයක්  කිරීමට සුදානම් කතානායකව සිටි කරු ජයසුරිය,  එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්  නා නා විධියට බල මෙහෙවර කම් කල අදටත් කරන ජනතා විමුක්ති පෙරමුනේ හිටපු මන්ත්‍රී රැළ,  ආදීන්ගෙන් සමන්විත වූ විසුරුවාහරින ලද පාරලිමේන්තුව නැවත කැඳවන්නේ මොන කෙන්ගේඩියකටද  ?  

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු  දැන් පුන පුනා ඉල්ලා සිටින්නේ,
විසුරුවාහරින ලද පාරලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. මේ ඉල්ලිම පිටුපස කුමන්ත්‍රණයක්  තිබේ ද යයි සොයා බැලිය යුතුය.

විසුරුවා හරින ලද  පාරලිමෙන්තුව යලි කැඳවූවහොත් ඒ පාරලිමේන්තුවේ  බහුතරය තිබෙන්නේ  ඔවුන්ටයි.  එවිට  මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඔවුන්ට පුලුව්න්  වෙනවා ජනාධිපති තුමාගේ වැඩකටුයුතුවලට භාදාකල හැකි   පනතක් කඩිමුඩියේ පාරලිමේන්තුවට ඉදිරිපත්කරගෙන එය අනුමතකරගන්න. කරු ජයසුරියගේ  අතීත හැසිරීම අනුව එහෙම කුමන්ත්‍ර කාරී වැඩපිළිවෙලක් තියෙනවානම්  කතානායක වශයෙන් කරු ජයසූරිය කිසි පැකිලීමල් නොමැතිව එවැනි කුමන්ත්‍රණයකට සහාය දෙනවා ඇත.  ඒ නිසා ජනාධිපති තුමා මොවුන් එතුමා ඉදිරියේ තබන උගුලට හසුවිය නොයුතුය.

ජනාධිපති තුමා විසින් පාරලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව, ඔහු රටේ විවිධ කාර්යයන්  සඳහා කරන වියහියදම් පිළිබඳව වගකිවයුත්තේ අනාගතයේදී කැඳවනු ලබන අලුත් පාරලිමේන්තුවට මිස, විසුරුවාහරින ලද  පාරලිමේන්තුවට නොවේ.

ජනාධිපති තුමා පාරලිමේන්තුව විසිරුවා හැරිමෙන් පසුව අලුත් පාරලිමේන්තුවක්  කැඳවීම  සඳහා චන්දය පැවැත්වීම චන්ද කොමසාරිස් වෙත පැවරෙන වගකීමයි, ඒ සඳහා ජනාධිපති තුමා මැදිහත්වන්නේද නැත.  

මේ විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට උවමනා යම් විධිහක චන්ද ප්‍රචාරක කටයුතු කොටසක්  කොරෝන වය්රසය මුවාවෙන් කරන්නටනම්, ඒ සඳහා තමන්ගේ කොට්ටාසවල මිනිසුන්ට  ඔවුන්ට හැකිපමනින් ආධාර උපකාර කිරීම සඳහා වැඩපිළිවෙලක් ඔවුන්ට සකසාගත හැකියි. නැත්නම්  දේශපාලන වෙනස්කම් අත්හැර ආණ්ඩුවට යම් විධියක සහයක් දීමට  ජනාධිපතිතුමාට  දන්වා  වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට භාධාවක් ඇතැයි නොසිතමි.

දැන් ශ්‍රේෂ්ටාධිකරණයේ කතාව විය හැක්කේ කුමක්ද ? මේපිළිබඳව සුමන්දිරන් වගේ බෙදුම්වාදී  හිටපු මන්ත්‍රීවරයෙක් හෝ සජිත් ප්‍රේමදාසගේ සහකාරයෙක් ශ්‍රේශ්ටාධිකරණයට ගියොත්  උසාවිය මොන  තීන්දුවක් ගනීවිදැයි කිව නොහැකියි. පුද්ගලිකව ලංකාවේ ශ්‍රේශ්ටාධිකරණය පසුගිය කාලයේ ගත් තීරණ දෙකක් සම්බන්ධව  ඒකඟ විය නොහැක.  එකක් අග්‍රවිනිශ්ච කාරවරියට විරුද්ධව ගෙනා  ද්යෝෂාභියෝනය  පිළිබඳව ශ්‍රේශ්ටාධිකරණය ව්‍යවස්ථාවේ වගන්තියක් පිළිබඳව දුන් අසම්පුර්ණ අර්ථකතනය. දෙවෙනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා එදා පරලිමේන්තුව විසුරුවා හැරීමට  විරුද්ධව ශ්‍රේශ්ටාධිකරණ දුන් තීන්දුව.  මේ දෙකම  පිළිගත නොහැකියි. . .

එංගලන්තයේ නිතිය හදාරන කාලයේදී  අධිකරණ තීන්දු විශාල ගණනාවක් කියවලා  දැනගත් දෙයක් තමා බ්‍රතාන්‍ය විනිශචකරාවරුන් බොහොවිට තීරනය ගැනීමේදී  නීතියෙන් ඔබ්බට ගිහින්  වැරදිකරු හා වැරැද්දට භාජනය  වූ තැනැත්තාගේ ජීවිත වාතාවරණයන් හා ගතිගුණ  සලකා බලා මානුෂික මය නඩු තීන්දු දෙනවා. . නමුත් ලංකාවේ විනිශ්ව්යකාරවරුන්  එවැනි තීරණ ගන්නට තරම් බුද්ධිමත් බවක් පෙනෙන්ට නැත.

ජනාධිපති වරයාට පාරලිමේන්තුව විසුරුවාහැරීමට ඇති අයිතියක් තියෙනවාද නැද්ද  විනිස්චයකිරීමෙදී  නඩුකාරයන් විසින්   පාරලිමේන්තුව විසුරුවා හැරීම වැරදියයි නඩුතීන්දුවක්  දීමට තීරණයක් ගෙන,  ව්‍යවස්ථාවේ  ප්‍රජාතන්ත්‍රවාදී වගන්ති නොබලා  නඩු තීන්දුවක් දී තිබෙන බවක්  ජනාධිපති සිරිසේන මැතිතුමාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරනයට විරුද්ධව  දුන් නඩු තීන්දුවෙන් පෙනෙනවා.    

අවුරුදු හතරහ මාරකට පෙර පාරලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපති තුමාට  අයිතියක්  නොමැතියි ප්‍රජාන්ත්රවාදයට පටහැනි වගන්තිය පමණක් කියවා,  ජනාධිපති තුමන්ට අවුරුදු හතරහමාරකට  පෙර  පාරලිමේන්තුව විසුරුවා හැරීමේ  බලය තිබෙයයි  ව්‍යවස්තාවේම සඳහන්  වගන්තිය සම්පුර්ණයෙන් අත්හැර දමා එදා  ඒ නඩුකාර කට්ටලය වැරදි තීරණයක් ගත්තා. .

යුක්තිමත්, සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී  නඩු තීන්දු ගන්නට තුබූ අවස්ථාවේ ගෙනත් තිබුනේ අයුතු, අසාධාරණ නඩු තීන්දු.  එබැවින් අද අපේ විනිශ්චයකාරවරු නීතිය අකුරටම පිළිපදියි ද  පවතින කොවිඩ් 19 ව්‍යාසනය තත්වය  නඩුවට අදාළ නැතියයි  සලකා  දරදඬු තීන්දුවක් ගනිත්දොයි නොදනීමූ. කලින් සඳහන් කල නඩුතීන්දුව ප්‍රකාෂකරද්දී   හඬ නගා  අවුරුදු හතරහමාරකට පාරලිමේන්තුව විසුරුවාහරින්න බෑ යයි සරදමට මෙන් ප්‍රකාශයක් උසාවියේදී කල  සරත් ආබ්රු නඩුකාරවරයා තාමත් සිටිත් දැයි නොදනිමු.
දැන් ඔය ජනාධිපතිතුමාට කොන්දෙසි විරහිත සම්පුර්ණ සහාය දෙනවා කියල ගිවුසුම  අත්සකරලා දෙන්න සුදානම් විසුරුවාහරින ලද පාරලිමේන්තුවේ  හිටපු මන්ත්රීවරු පහුගිය දවස්වල් ජනාධිපති තුමාට ගෞරවාන්විතව හෝ ප්‍රශාන්ශනීය ප්‍රකාශයන් කලේ නෑ.   ජනතා වීමූක්ති පෙරමුන කීවා ජනාධිපතිතුමා ගෙන යන්නේ මිලිටරි පාලනයක් කියල, තවත් තැනක යහපාලනයෙ  හිටපු මන්ත්‍රීවරයෙක් කීවා ජනාධිපතිතුමා  ආඥාදායකයෙක් කියලා.  තවත් එකියක්  කීවා ආන්ඩුවට විශාල ධනස්ඛන්ධයක් ලෑබෙනවා නමුත් ඒ මුදල් පරිහරණය  කිරීම පිළිබඳව සාධාරන සැකයක් තියෙනවා කියල.

යහපාලන ආන්ඩුවකාලයේ  මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ  විපක්ෂය  පාරලිමේන්තුවේ ව්පක්ෂය මෙන් පිළිනොගෙන දෙමල සන්ධානයේ සම්බන්ධන්  විපක්ෂනායකයා කරගත් ,ඒ විසුරුවාහරින ලද පාරලිමේන්තුවේ හිටපු එකම මන්ත්රීවරයකු කෙරෙහිවත්  කිසිම විශ්වාශයක් තැබීය නොහැකිය  එබැවින් මොවුන් නැවත කැඳවාගැනීමට  අවශ්‍යතාවයක් තියෙනවාද ? ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් කිසිසේත්ම නැත.