Monday 31 October 2016

ජනතාවට ඕනෑ යහපාලනයට පෙර තිබුණ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන රාජපක්ස ආන්ඩුවක්.


මෛත්‍රිපාල සිරිසේන  රනිල් වික්ර්මසින්හ එක්ක එකතුවෙලා පිහිටෙව් යහපාලනය ආණ්ඩුවට ඉස්සෙල්ලා තිබුනේ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේ ආන්ඩුවක්නම් අපට අද ඕනේ යහපාලනය නොවෙයි පෙර තිබුණු හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, මැරවරයන්ගේ යයි යහපාලන හැත්ත කියන  මහින්ද රාජපක්ස මැතිතුමාගේ  ආණ්ඩුවක්. අද  යහපාලනය මිනිස්සුන්ට තිත්තවෙලා.

හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන  රාජපක්ස ආන්ඩුව අපේ රට ත්‍රස්ත වාදයෙන් නිදහස්කරලා ආරක්ෂාව හා සාමය ඇති කරලා රට දියුණු කලා. යහපාලනය කියන මේ හොරු හැත්ත නැවතත් අපේ රට යුදබිය ඇති නොදියුණු සුද්දන්ට හා ඉන්දියාවට ණයගැති අධමයින්ගේ රටක් බවට දැනටමත් පත්කරලා. මහින්ද රාජපක්ස ජානාධිපති තුමන් පරාජයකරවලා මෛත්‍රිපාල සිරිසේන පත්කරන්න වෙනසකට වෙනසකට කිය කියා චන්දය දුන් සිංහල පව් කාරයනට,   යහපාලනයට විරුද්ධව  චන්දය දුන් සිංහල බෞද්ධ ජනතාවගේ මහා ශාපය පලදෙනවාට කිසිම අනුමානයක් නැ.

මේ කෙහෙම්මල් යහපාලනය රට අගාදයට ඇදදාලා, උතුරේ යුද කඳවූරු ඉවත්කරලා, උතුරේ ආණ්ඩුවට පවරාගත් ඉඩම් ආපහු දෙමළුන්ට දීලා, යුද සෙන්පතියන් හිරේ දාලා, රට ත්‍රස්තවාදී නස්පත්තියෙන් බේරාගන්න  දිවි නොතකා  යුද්ධයක් කරලා රට නිදහස්කරගෙන ජනතාවට යුද බය නැති සාමකාමී රටක් සදා දුන් අපේ වීර යුදසේබලුන් හා මියගිය වීර යුදසේබලුන්ගේ පවුල් දුකට පත්කරලා ලංකාව විදේශික බලවතුන්ගේ  තිප්පොලක්බවට පත්කරපු සිරිසේන රනිල්  චන්ද්‍රිකා යහපාලනය දැන් රට කෑවා ඇති මුන්ට හෙණගහන්න ඕනෑ යයි රටේ ජනතාව  ආන්දෝලන තියනවා.


2015 ජනවාරි 8වනදාට පෙර තිබුණ ලංකාවට දැන් මොකක්දවෙලා තියෙන්නේ. එදා අපේ වීර සෙබළුන් අපට සකස්කරදුන් යුදබිය නැති ත්‍රස්තවාද සම්පුර්ණයෙන් නැතිකර යුද කඳවුරු සෑම තැනකම පිහිටවා රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරුකරලා  කොළඹ නගරය හා අවට පරිසරය  අලංකාර  කරලා ලංකාව දියුනු රටක් බවට  පරිවර්තනයකරන්න ගත් රාජපක්ස යුගයට මොකද උනේ. වෙනසකටකියලා චන්දයදුන්නු යහපලනය මොන කැවුමද දුන්නේ?

දැන් රටට මොකදවෙලා තියෙන්නේ ?  උතුරේ නැවතත් ත්‍රස්තවාදය  ආවා (AAVA)කියල වෙන නමකින් පටන්ගෙන. සිංහල පොලිස් නිලධාරින් කපලා කොටලා .......බුදු පිළිම වහන්සේලා පොඩි පට්ටම් කරනවා . උතුරේ  තවත් ප්‍රභාකරන් බලකාය කියාගන්න දෙමළ කාණ්ඩායමක් උතුරෙ ඉන්න දෙමළ පොලිස්  නිලධාරීන්ටවහාම යාපනයෙන් යන්නයි බලකරන දැන්වීමක් යාපනයේ ප්‍රකාශයට පත්කර තියෙනවා.

ඒ අතරතුර  යාපනයේ විශ්වවිද්‍යාලයේ සිටි සිංහල සිසුන්ට අමානුෂක ලෙසට දෙමළ ශිෂ්‍යයන් පොලුවලින් පහරදීල තිබෙනවා. උතුරේ කෝකිලායි නමැති සිංහල ගම්මානයේ  සිංහල මිනිස්සුන්ට වහාම ගම අතහැරයන්නයි ටිඇන් ඒ මන්ත්‍රීවරු බලකරනවා. ඒ ගමේ ශ්‍රී සම්බෝධි මහා විහාරයෙ හාමුදුරුවන්ට විහාරය ඉවත් ක්රන්නයයි තර්ජනය කරනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන ටිඑන් ඒ මන්ත්‍රී  කියනවා අනාගමික ව්‍යවස්ථාවක් හදන්න කියලා. බුද්ධාගමට මුල්තැන දෙන ව්‍යවස්ථාවක් හැදුවොත් බලාගෙනයි  කියා තර්ජනය කරනවා. මෙන්න දෙමලුන්ගේ සංහිදියාව.

මේවා මොකොවත් එක්කෝ සිරිසේන ජනාධිපති  දන්නේ නෑ, නැත්නම් මේවා ගැන කිසිම තේරුමක් නැ. ජනාධිපති ගේ වැඩෙවෙලා තියෙන්න කතාපවත්තන එක. ඒ කෙන් මොනසේවයක්ද රටට වෙන්නේ.

අගමැති රනිල්  රට ප්‍රපාතයට ඇදදානවා. බඩ හොල්ල හොල්ල පාරලිමෙන්තුවෙ කතාකරනවා එයාගෙම විහුලුවලට හිනාවෙවී එයාගේ ගෝලයෝටික හිනාවෙනවාදැයි කැරකි කැරකි  බලබල සොකරි  නටනවා. මහජනතාව විසින් අවුරුදු 30ක්ම ප්‍රතික්ශේපකරපු රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති පුටුවට නග්ගවල  රටට කරපු වින්නැහියට දෙයියෝ සාක්කි !
 
මේ ආව කියන ත්‍රස්ත කාණ්ඩයමේ එකෙක් හා ඔහු විසින් කඩුවකින් කොටා  තුවාලකරපු පොලිස් නිලධාරියෙක් 
අවුරුදු තිහකටත් වැඩි කාලයක් ත්‍රස්තවාදයෙන් දුක්විඳපුරටක් ඒ කලුවරයුගයෙන් එලියටගෙනාවේ අපේ ආදරණීය මහින්ද රාජපක්ස ජනාධිපති තුමානෝයි.

නමුත් දැන් සිරිසෙන් ජනාධිපති ලකුනුදාගන්න හදනවා.  තෛපොන්ගල උත්සවයට පණිවිඩයක් නිකුත් කරමින් කියනවා දීපාවලිය මිනිහාගේ අවිද්‍යාව නමැති අන්ධකාරය නැතිකරගැනීමේ මාර්ගය වගේ එයාට පේනවලු අවුරුදු තිහක ගැටුම් නැතිකරලා සමාජයමත වැටී තිබුණු කළුවර සෙවනැලි ඉවත්කරලා ලබාගත් අවස්තාව අපේරට අර්ථවත් සංහිදියාවකින්  එළිමහනකට ගෙනයන්න පුලුවන්වෙවියි කියල.

නමුත්  සංහිඳියාව සිංහලයන්ගේ පැත්තට පමණක් සීමාවිය යුතුද? දෙමලු සංහිදියාවට කරන්නේ  කැනහිලිකම්. උන්ට උවමනාවක් නැ  සිංහලයන් එක්ක සංහිඳියාවක් ඇතිකරගන්න. උන්ට (දෙමල දේශපාලකයන්ට) ඕනේ වෙනෙම දෙමල ඊළමක්. ඒක මේ යහපාලන හැත්තට තේරෙන්නේනැ.

මුන් දෙමළුන්ට ඉඩම් දෙනවා, යුද හමුදාව උතුරෙන් ඉවත්කරනවා,  ත්‍රස්ත වාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවනවා,සිංහල යුද හමුදාපතිවරු හිරයට දානව, ඔවුන්ට විරුද්ධව අන්තර්ජාතික යුද අපරාද උසාවියක නඩුදමන්න සුදානම් වෙනවා. මහින්ද  රාජපක්ස ජනාධිපති තුමාගේ පවුලේ උදවියට හා ඒ ආණ්ඩුවේ  මැති ඇමතිවරුන්ට, ඒ ආන්ඩුවට සම්බන්ධව ක්‍රියාකළ සෑමදෙනාට විරුද්ධව නඩු දමන්න වීර්යයක් ගන්නවා.

ඔන්න  මුන්ගේ යහපාලන සංහිදියාව.  අලුත්ම අරන්චිය තමයි  කොළොඹ පාතාල ලෝකය නැවතත් අවධිවනබව. ප්‍රකට මැරවරයින් ආමි සම්පත්, දෙමටගොඩ චමින්ද, බ්ලුමන්ඩේල් සංඛ්  අත්අඩංගුවට අරගෙනලු ඔවුන්ගේ ගෝලයන් ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයන් හතරදෙනෙක් මරාදමළලු. යහපාලනයට රට හදනවා තියා රට ආරක්ශාකරන්ටවත් පුළුවන්කමක් නෑ.

මේ යහපාලන පිරිස ඇවිල්ලා අවුරුද්දකුත් මාස දහයක්වෙනවා මොන කෙහෙම්මලද මුන් රටට කරලා තියෙන්නේ. හැමදේම අවුරුදු දෙහෙකින් තුනකින් කරනවා කියනවා නමුත් මෙතෙක්රපුදෙයක් නැ. මේ මාස 22 මහින්ද රාජපක්ස ජනාධිපති  තුමා හිටයනම් කොපමණ වැඩකොටසක් කරයිද ?

රාජපක්ස ජනාධිපති තුමන්ගේ ආණ්ඩුව තිබුනානම් අනුරාධපුරයේ මහාසායෙ වැඩ අවසන්කරන්න තිබුණා. කොළොඹ නෙලුම් කුලුන්නත් ඉවරකරලා මහ නුවර අලංකාර කිරීමේ කටයුතුද ඉවර කරන්න තිබුණා. සිරිසෙන කියනවා රාජපක්ස ජනාධිපති කලින් මැතිවරණයක් කැඳවුයේ  නයගෙවන්නත් ඇමෙරිකානු ජිනීවා යෝජනාවටත් බයෙ  කියලා. රාජපක්ෂ ආණ්ඩුව පිළිවෙලට නය ගෙවමින් සිටිය. ඇමෙරිකාව යෝජනාවපිලිබඳව රුසියාවෙත් චීනයේත් මිත්‍රත්වය නිසා බයවීමට හේතුවක් තිබුනේ  නෑ. 

යහපාලනකරයින්ට කියල ඇමෙරිකා යෝජනාවෙන් ගැලවීමක් තිබුනද ? ඇමෙරිකන් යෝජානාවෙන් ගැලවීමට යහපාලනකාරයෝ කරන්නේ සංහිදියාවකියාගෙන දෙමළුන්ට උතුර දෙන එකයිම, රට විදේශිකයන්ගේ කෙළිබිමක් කරන එකයි. එකත් දැන් අඳුරු සිහිනයක් බවට පත්වේගෙන යනවා. ගාල්ලේ උණවටුන ගන්ජකාරයින්ගෙය් හොරුන්ගෙයි  තිප්පොලක්බවට පත්වේමින් තියෙනවා.

ඒ අතරතුල කොපේ රපොර්තුව පාරලිමේන්තුවට ඉදිරිපත්කරලා. අර්ජුන මහේන්ද්‍රන්ගේ හොරකම් එළිවෙලා . එත් එක්කම බැඳුම්කර වන්චාවට උදව් දුන් හොරුන්ගේ  නමුත් එළිවෙලා.  රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් වගේම මේ හොරකමට ඍජුව වගකිවයුතුයි.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කොන්දක් තියනවානම්  රනිල්  අගමැතිට අස්වීමේ  ලිපියක් භාර දෙන්නයි කීමට කාලය පැමිණ තියෙනවා. ඒ වෙලාවෙම චන්ද්‍රිකාට දොරපෙන්නන්ටත් කාලය පැමීන තියෙනවා.

කොපේ සාමාජිකයන්ට කල යුතු කාර්ය දෙකක් තිබුණා . ඒකක් වාර්තාවට් පක්ෂව චන්දය දීම , අනික වාර්තාවට විපක්ෂව චන්දයදීම. පාදසටහන් ගැහීමට පුළුවන්කමක් නෑ. පාදසටහන් ගැහීම ඔවුන් රපොර්තුවට පක්ෂව චන්දය දුන්නා  හා සමාන වෙනවා.

එකක් හොඳට පැහැදිලියි පාද සටහන්ගහපු යුඇන්පී කාරයන් නවදෙනාට උවමනාව තිබුනේ  අගමැති රනිල් වික්‍රමසිංහ  ආරක්ෂාකරගන්න. හොරු ආරක්ශාකිරීමත් හොරකම්කරනවා වගේම වරදක්.

ඒ නිසා පාද සටහන් ගහපු , රවින්ද්‍ර සමරවීර ,සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත් පි පෙරේරා, අශොක්  අබේය්සිංහ, අබ්දුල්ල මහරූෆ්, හෙක්ටර් අප්පුහාමි,  හර්ෂණ රාජකරුණා  යන නවදෙනාමත්   රනිල් වික්‍රමසිංහ හා අර්ජුන මහේන්ද්‍රන් වගේම බැංකු බැඳුම්කර වංචාවට එක හා සම්බන්ද නිසා ඔවුන් සියලුදෙනාමත්  ප්‍රජා තන්ත්‍රය ගරුකරන දෙශපාලකයන් වශයෙන් මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්විය යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට මොලයකියලා එකක්  තියෙනවානම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස කැඳවා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නයයි ආයාචනාකලයුතුව තියෙනවා. අපේ ශ්‍රී ලංකාවනැවතත් සස්රිකමත් රටක් කරන්නනම්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහත්මා දැන්වත් අගමැතිකරගැනීම අත්‍යවශ්‍යයි. එය ජනතාවගේද අභිලාෂයයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට රටකරන වැඩේ හරියට කරන්න පුලුවන්වන්නේ ඒ විධියටයි.

මහජනතාවට යහපාලන ආණ්ඩුව තිත්තවෙලා. ජනතාව  ඉල්ලන්නේ  පෙර තිබුණ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන  රාජපක්ස ආන්ඩුවක්.


Thursday 27 October 2016

Who would be President USA-Republican Trump or Democratic Clinton ?


Does it really matter ? There is little difference between the Republicans and Democrats. Both want unchallenged world leadership for America. Both want a foreign policy beneficial to America. There is little concern even for the American people whose financial, health, and moral standards remain low. The rich enjoy themselves while the poor suffer. There is racism, class difference, and a considerable gap between the rich and the poor. Their foreign policy is to interfere into internal affaires of foreign sovereign states, with the aim of changing regimes to set up governments acceptable to USA.

There were three debates between the two Presidential Candidates. Trump the Republican was inapt to  meet the arguments put forward fluently and with confidence by the Democrat Hillary Clinton. Trump was acting foolishly interrupting and making odd remarks at inappropriate times in the debate.  But Trump the Republican  had more acceptable statements on foreign policy,  following of which would make American State Department contribute more positively to other developing Nations in the world. Trump is willing to work with Russia setting aside  political differences.

The Democratic President Barrack Obama came from an under privileged American background. As a young graduate out of University he was working with  social welfare  groups to ameliorate the living conditions of both poor white and black Americans living in poor and insalubrious environments.

When he was a Senator he represented the people whose voice was not heard in the political hierarchy.  Therefore when he became the President not only the Americans but also the foreign countries  victims of American State Department’s aggressive foreign policies,  hoped for a changed America both at home and abroad.

His ability to speak out in clear, forceful, and attractive language won him over to the people, both intelligent intellectuals and the poor black Americans, and the people of the world. He promised lot of changes to the political system. He began by ordering the close of the Guantanamo Camp and promising to bring back the American soldiers. But he was soon disappointed. Unable to go against the American established system, he had to fall in line with it.

That was the unfortunate circumstances, once elected as the  President he became a  part of the establishment, a pawn on the chequerboard of American State Department . Barrack Obama came with the slogan “Yes We Can”, but he failed to deliver what people both the Americans and the people of the countries outside America wanted of him.   .

But he was soon to realise that America is after all not what he expected it to be. USA wanted only that which the American State Department wanted. It had always been so and will remain so. Therefore whether Trump wins or Hillary Clinton wins it will not have great difference within, or in the world outside.

It was Hillary Clinton who  raised her voice as the Secretary of State to say that all terrorists are not the same. There were  their terrorists, and terrorists of other countries. The State Department under Hillary Clinton was saying clear and loud that those who take arms against America and its European friends are terrorists, while others are rebels and freedom fighters fighting against the elected governments seeking freedom  of expression of their political views. That suited USA , it helped them to change regimes, divide countries, or even create new Sovereign states.

Hillary Clinton as the Secretary of State was all out to change the  Rajapakse regime in Sri Lanka . She was against  Rajapakse Regime as it did not bow to the wishes of USA  to accord a  cease fire during the terrorists war to allow the foreign ministers of UK, France and Sweden to go to the war zone. She was arrogant, vicious, and  undiplomatic even to pay an unofficial visit to a Chief Minister of India Jayalalaitha to spite Sri Lanka and make the rift between India and Sri Lanka greater.

Hillary Clinton did not fail to generalise rape and violence against women as an arm in conflict situations: “Clinton chaired the UN Security Council session on 30 September 2009 when it adopted Resolution 1888, which dealt with conflict-related sexual violence.The official transcript of her address contained this: "We've seen rape used as a tactic of war before in Bosnia, Burma, Sri Lanka, and elsewhere. In too many countries and in too many cases, the perpetrators of this violence are not punished, and so this impunity encourages further attacks". This is not an off-the-cuff remark – she was reading a prepared speech to a session of which she was the chair.” (Padraig Colman in Ceylon Today 2016).

Barrack Obama , Hillary Clinton and the State Department Staff sitting in the White House gloated over American Navy Seals trespassing into Pakistan and murdering Osama Ben Laden before his family. https://www.youtube.com/watch?v=ogUDnIuvZdQ


George Bush got the UK Prime Minister Tony Blair to write a false report to declare war against Sadam Hussain. They lied that Iraq possessed  Weapons of Mass Destruction. Similarly Barrack Obama and his European Allies lied  to  the UN Security Council to get its sanction  to  survey the space over Libya to bomb the country to rubbles. Then they allowed the rebels to hunt Colonel Gaddafi the leader of Libya like an animal and torture him   before he was killed.

Barrack Obama and his European Allies using their NATO Armed Forces wanted to repeat what they did in Libya in Syria as well, but fortunately Russia intervened to stop the same unfortunate fate of Libyan leader Colonel Gaddafi  come over  the Syrian Leader Bachar el-Assad.

Using Ukraine as a springboard USA and EU carry out sanctions against Russia.  Hillary Clinton as President will continue this  disastrous war against Russia,  as well as  on developing nations which refuse to toe their political  line.

Hillary Clinton in her third debate with Donald Trump, showed what she would be if se is elected President in pointing accusingly at Trump’s close connection with the Russian Leader Vladimir Putin. Clinton  accused the Russian leader for interfering into American elections and sending a host of spies. That is nothing new to USA, Hillary Clinton knew that USA State Department interferes all the time into internal affairs of other countries to destabilise governments and for regime Change.

The world needs peace. The main barrier for world peace is America. America craves to command the world and does not want any other power-China or Russia challenging the leadership it assumes in the world. 

It is USA that is responsible for the rising of Islamic extremism. Now the ISIS has become their nightmare.  But the US and the West do not know how to play their cards to end terrorism. Their bombs will only enhance  acts of extremism in the world.

Their only solution for the world is creating more and more satellite states like Sri Lanka. USA is  now using “economic hit men” to destabilise countries and keep them indebted to the West. The Economic Hit Men come as economic advisers, businessmen, or philanthropists and proposes development projects etc., which at the end leave the countries in debt to the USA and the West.

In the light of this perhaps Donald Trump could proposes other means of development burying the hatchet between America and Russia and propose peaceful coexistence. But that cannot be expected from war Mongers like Barack Obama or Hilary Clinton.

If Hillary Clinton wants to make USA different, she should begin by changing the State Department completely, and recruit young Americans who are not for war but for peace with every country in the world. She should have a new State Department which is willing to make America a peace loving nation.

America should accept armed rebellion against  elected Governments as  terrorism. No rebel who takes arms against an elected government could be a freedom fighter. Every rebellious groups has the right to negotiate instead of taking guns to demand their tights. The moment they take arms they become terrorists as they are using terror to win their rights.

America should not use or instigate its European allies to resort to economic sanction against countries that do not agree with them. USA should allow the UN to play its roll without “buying” it over to carry out the dictates of USA or any one of its Allies, as UNO had been hitherto under Ban-Ki Moon.


If we could expect these positive reforms from Hillary Clinton,  her Presidency would be most welcome, otherwise the world will see no difference other than continuous war, aiding and abetting rebels to change regimes, move economic sanctions and infiltrate into sovereign states to change regime and make the people in those countries worst off than under their own elected Governments with what ever defects.

Wednesday 19 October 2016

The Constitution of Sri Lanka, and Buddhism.


Sri Lanka was a Sinhala Buddhist country when the British colonised it. However there were already Christian missionaries brought in by the Portuguese and the Dutch. In 1815 when Sri Lanka was colonised the British gave a solemn undertaking to protect Buddhism, which was reflected in the Constitution which became an institution since then. It is correct that Buddhism takes a foremost place and protected by relevant provision in the Constitution, who ever wants to writes a Constitution to replace the one that existed before.

Since the foreboding Yahapalanaya Government’s undesired occupation of the seat of power in Sri Lanka everything seems to be going wrong. Their proposed new Constitution which is not the most important necessity at the present time, is being mooted by the Tamil politicians, their protectors the Tamil diaspora and their patrons the Western Countries led by USA and the British. The last with an eye to divide the country for the political benefits that they expect would fall into their laps, from such division.

Since the Yahapalanaya Government which was set up under the aegis of the West, reconciliation had been its raison d’être. Hence even the writing of a new Constitution is for this reconciliation with the mainly Tamil political forces and to please the Western Masters who helped to set up the Yahapalanaya government. The President and  the Prime Minister  of the Yahapalanaya government are cordially welcomed and excessively praised for their achievements  by America and the leaders of the Western Countries, while the majority of the people in Sri Lanka except for the Tamils and Muslims regret the day that Yahapalanaya Government was setup.

The yahapalanaya political leaders blinded by a reconciliation madness find the Sinhala and Buddhism a barrier to implement their Constitutional reforms to satisfy the Tamil political forces here and abroad and their Western patrons.  The Tamils do not accept any religious symbol representing the Sinhala majority given a preferential place in the new Constitution they want the Yahapalanaya government to write. They insist on a secular  Federal Constitution leaving out the  provision giving the  foremost place to Buddhism, allowing  the setting up of a separate Tamil Provincial Council if not an Eelam in the North and East.

Now that they- the Tamils extremists are a part of the foreboding political setup along side the Yahapalanaya Government they insist that the yahapalana     give them their demands.  Yahapalanay has turned tables in Sri Lanka,making the majority Sinhala a minority, and the minority Tamils and Muslims the Majority.

Today the Voice of the Sinhala majority is being forced into silence by Maithripala Sirisena- Ranil Wickramasinghe-Chandrika Kumaratunga led Yahapalanaya Government.

The Yahapalanaya leadership led by Ranil Wickramasinghe , Chandrika, Mangala along with their protégé Maithripala has to cede to the demands of the Tamil politicians and the Tamil diaspora in order to keep their desired support of the American -Western Masters and India. To that end they are willing to sacrifice Buddhism and the privileges of the Sinhala which found renaissance under S.W.R.D.Bandaranayake and Mahinda Rajapakse, for the sake of reconciliation with the Tamils.

Today it is the Tamil Politicians who call the tune, and the Yahapalanya has to dance to it. Now there are secret attempts that are being made to write a secular Constitution  removing the foremost place held by Buddhism in the previous  Sri Lanka Constitutions, and get it passed in the Parliament without a referendum from the people.

But have these ignorant Tamils and the yahapalanaya “yes men” made an effort to understand  that Buddhism should be safeguarded at any cost as it is the identity of Sri Lanka ?

Buddhism is not a religion with a creator god, but it is a way of life that respects not only human being but all living beings. It is a way of life that could be adopted by any one whatever  their belief system.

Buddhism is so called only to identify the  teachings of the compassionate Buddha, who was not a God,  but a Man that achieved the highest purity of Mind to see the reality of suffering and find the way out of that suffering.

The teachings of the Buddha not being a religion should be protected as  a world heritage for the welfare of the future generations.  Buddhism should not only be protected by the Sinhala Buddhists of Sri Lanka,  but also by all wise and intelligent people of the world,  as Buddhism could be the saving force in a world given to inhuman cruelty , belligerence, the stupidity of wars, and  aggression.

I have my respect for  Christianity and Hinduism, nevertheless,  it should yet be pointed out that unlike those religions,  Buddhism promotes the inane human qualities of man  to save himself and other beings from suffering without appealing to an unseen saviour.

The sins for  crimes committed by man against man cannot be washed  away by bathing in the rivers Ganga, Yamuna  or Godavari, sacrificing animals for a loving God or Goddess Kali, burn tons of cereals as offerings to the pantheon of Hindu Gods. Or in Christianity, where  there is no salvation in praying  to a God who refused to show himself according to the Bible even to Mosses, nor to any one of the  72 odd other principle Christian prophets. 

The God will never show Himself to man , but send messages through His prophets allowing them only to hear His voice in dreams and visions. These are religions, but Buddhism is not such a religion. It is a teaching  that existed, which was rediscovered in enlightenment  by a great man who was  the compassionate Buddha- the all knowing one.

Buddhism, to which Sri Lanka gives the foremost place in its Constitution, is not a religion such as Hinduism, Christianity  or Islam with  creator Gods. Therefore it is in the interest of the man kind that Buddhism should be Protected in Sri Lanka where the Buddha’s  pure teachings exist for the intelligent people of the world to share. The Sri Lanka Constitution with the foremost place given to Buddhism will always remain  a secular  Constitution, as Buddhism does not fall into the category of a religion..

If someone is to pose the question why in Sri Lanka where a most venerated teaching exists there are crimes and a degrading morality ?

It is a question that should be asked from the Maha Nayka Theros of Asgiriya and Malwatta in  Kandy, who jump to safeguard political interests of political parties rather than those of the people. They have failed to bring the three Nikayas together and bring the people closer to the teachings of the Buddha. Of the Three Nikayas the Ramanna Nikaya has contributed more to Buddhism than the Nikaya to which the Maha Nayaka Theros belong.

The Buddha did not  convert people from other religions  to his teachings, but told his disciples to be an example to others. It was through their  example of discipline that great Kings and wise men came into the fold of Buddhism.

The great King Asoka of India, was grief stricken after the wars he fought to unify India, which caused the deaths of countless number of persons. He turned himself to spirituality to seek mental solace. He entertained  eight thousands Nigantakas in his Royal palace, offering them food and alms. But all that did not give him the desired peace of mind. One day looking through a palace window he saw  a young Buddhist Monk walking mindfully in extreme peace and  serenity. The King was so pleased  seeing  this young monk, he immediately  sent a messenger to request the young monk to come to the palace to meet him. He saw the messenger making his request as demanded by the King.  But the young monk continued to walk at the same pace without hurrying in obeisance to the Kings request.

The King sent another messenger requesting him to come quickly. But the monk-Venerable Nigrodha,  continued to walk peacefully until he came to the presence of the King. The King requested Venerable Nigrodha to take a suitable seat. He looked around and seeing no other senior monk present, sat on the Kings throne. The King was surprised but admired the  monks astuteness.  The Kings immediately prostrated  befor the monk and requested him to make a discourse. Venerable Nigrodha then made a short discourse of the Buddha on Heedfulness (Dhammapada Chapter 2). The sermon appealed to the King Asoka. He requested Venerable Nigrodha to accept him as a follower of the teachings of the Buddha.

That was the teachings of the Buddha  which changed the history of India. The  King Asoka made Buddhism the venerated spiritual teaching to be followed by the people of his kingdom. And it is that Buddhism, which these Yahapalanaya leadership want to remove from being cited in the Sri Lanka Constitution, to satisfy the Tamils and the Muslims.

The Mahanayakas are reactionaries, the Siyam Nikaya to which they belong even today does not accept children from lower casts to be ordained as acolytes(samanera) in their temples. It is Ramanna Nikaya that has done more service in the emanation of Buddhist teachings.

The Maha Nayakas have become political priests ready to support the UNP rather than other political parties. They do not understand  that they have a greater role to play  in the dispensation of the teachings of the Buddha amoung the people and find means  to raise the moral standard of the Buddhists by developing projects to bring a closer relationship with the temple and the Buddhists.

The Mahanayake Theros should be appointed by a Council of three Nikayas, if they are to be accepted as the Buddhist hierarchy leading the  Buddha Sasana in Sri Lanka. They should represent  the seat of administration of the Buddhist monks of Sri Lanka, imposing discipline on them, and meet out justice and punitive action when found necessary. That is a necessity today as atleast some of  the young Buddhist monks coming from Universities are far  from being an example of the teachings of the Buddha, but a disgrace to the Buddha Sasana.

These are the matters that the Yahapalanay should attend to instead of removing Buddhism from the foremost place it has in the Constitution of Sri Lanka.

However there is really no necessity to write a new Constitution to Sri Lanka now. As even before starting the writing of it there  are conflicting views as to what it should it be like. Allowing it to Yahapalanaya would be a great mistake as every thing the Yahapalanaya Government has touched so far turned out to be an utter disaster. We do not want the same to happen to  the Constitution of Sri Lanka. It is best that the Constitution of Sri Lanka is left as it is .

If Mahanayakaa Theros have any idea of what is good for Sri Lanka and what is not , they should intervene to advise this Yahapalanaya government to stop forthwith their  move to write a new Constitution to Sri Lanka.


All  Sinhala Buddhists without exception whatever their political views should rise up against the proposal to write a new Constitution.

Friday 14 October 2016

රටක් හදන්න කාලයක්ගතවෙනවා නමුත් රටක් විනාශකරන්න ගතවෙන්නේ සුලුකාලයක්.

මෙන්න ජාතික සංහීදියාව හදන්න සිරිසේන පත්කරපු ත්‍රස්තවාද ප්‍රභාකරන්ට කත් ඇදපු කාලකන්නියා 


ඉහත දැක්වූ මේ කියමන තේරුම් කරන්න අටුවා ලියන්න උවමනාවක් නැ  හොඳම උදාහරණය 2015ජනවාරි 8 වනදා ලංකාවේ කරුමයට සිදු උන දේශපාලන වෙනස. කියමනක් තියෙනවා ඇපල් ගෙඩිය කුනුවෙන්නේ ඒක ඇතුලෙමඉන්නා පනුවාගෙන් කියලා. එවගේතමා ජනාධිපති මහින්ද රාජපක්ෂමැතිතුමාගේ පාලනකාලය අවසන් උනෙත් ඇතුලේමහිටිය දේසපාලන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලාවත් නැති මය්ත්රිපාල සිරිසේන අමාත්‍යවරයා රෑයාමෙම පැදුරටවත්නොකියා ගිහින් රනිල් වික්‍රමසිංහගේ යුඇන්පී කූඩාරමට රින්ගාගත්ත නිසයි.

 1973 විතර ඉඳලා  ඉන්දියාවෙන් ත්‍රස්තවාදය ඉගෙනගත් දෙමලත්‍රස්තවාදියෝ ලංකාව විනාශකරලා අවුරුදුතිස්හයක් තිස්සේ  රටේ ජනතාව මරණ බියෙන් පෙළුන  මහත් දුක්ඛිත කාල පරිච්චේධයකට ඇදදැම්මා. මේ මහා භීතියෙන් ජනතාව බේරාගන්න යුඇන්පී ජනාධිපති ජේ ආර් ජයවර්ධනටවත් , ආර් ප්‍රේමදාසටවත්, ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ චන්ද්‍රිකා  කුමාරතුන්ගටවත්  බැරිඋනා.

නමුත් ලංකාවේ පෙරපිනකට 2005 අවුරුද්දේ  ජනාධිපති බවට චන්දයෙන් පත්වූ අති ගරු  මහින්ද රාජපක්ස මහතා අවුරුදු පහක තරම් කෙටි කාලයකින් අවුරුදු 35ක්තරම්  දිග කාලයක් පැවතී ත්‍රස්තවාදය 2009 වසරෙදී  සම්පුර්ණයෙන්  අවසන් කර  අවුරුදු 5 කට  පසුව අන්ත විනාශයකට පත්ව තිබු අපේ රට අපේක්ෂා නොකල තරම් පුදුම සෑම අතින්ම දියුනුවූ රටක් බවට පරිවර්තනයකලා.

නමුත් මේ ජනාධිපති  මහින්ද රාජපක්ස මැතිතුමා මහත් උනන්දුවකින්, පරිශ්‍රමයකින් හා මහත් පරිත්‍යාගශීලීත්වයකින් දියුනුකල අපේරට 2015 ජනවාරි 8වනදා අප රටේ අවාසනාවකට සිදුවූ දේසපාලන පෙරළියෙන් පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුඇන්පී රනිල් වික්‍රමසින්හ උන්නැහේ අගමැතිකරගෙන අවුරුදු දෙකක් යන්ටත්  ඉස්සෙල්ලා මෙරට 2005ට පෙර පැවතී තත්වය තරම් විනාශයකට  පත්කරලා තියෙනවා.

අගමැති රනිල් වික්‍රමසින්හට ඕනේ ලංකාව බටහිරට විකුනලා සුද්දන්ගේ ප්‍රශාදය ලබාගන්න. ජනාධිපති සිරිසේනට ඕනෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ආයෙත් දේශපාලනයනට නොඑන්න තරම් විනාශයකට පත්කරන්න. සිරිසේනගෙන් පස්සේ  ජනාධිපති වන්න සිහිනමවන වික්‍රමසින්හටත් උවමනායි මහින්ද රාජපක්ෂව හා ගොටාභය රාජපක්ස දේසපාලන භූමියෙන් ඈත් කරන්න. මේ  වැඩේට දෙන්නම තරඟෙට වැඩ. රට හැදිම පැත්තකට දමලා මහින්ද රාජපක්සට කෙනෙහෙලිකම් කරන්න තමා යහපාලනය කරන හැම දෙයක්ම දැන්  කරන්නේ.

ගොටාභය රාජපක්ස මැතිතුමාට අගෞවරවකරන්න සරත් ෆොන්සේකා  ෆිඑල්ඩ් මාර්ෂල් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාට නින්දා අපහාස කරණ්ට කිලුට කටක් තියෙන සරත් ෆොන්සේකාට ඇමති කමක් දුන්නා. සරත් ෆොන්සේකා ඇමතිට නියම වැඩකොටස  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ස මහත්මයාට අපහාසාත්මක වන විධියේ නින්දා කථා පාර්ලිමේන්තුවේදී කරන එක.  මේ කාර්යයට  විශාල මුදලක් වියදම් කරලතියෙනවා. සරත් ෆොන්සේකාගේ ඇමති කාර්යාලයේ වියදම් සඳහා  රුපියල් මිලියන 592ක් හා සුපිරි වාහනයක් සඳහා රුපියල් මිලියන 70වක් ගෙවලා තියෙනවා. ඉස්සර කාලේ රජමාලිගාවෙත් හිටියා කවටය කියල මිනිහෙක් මේකත් එක විධියකට ඒ වගේ පත්වීමක්.

අපේ බෞද්ධ හැදියාවක් තමා පිදිය යුත්තම් පිදීම. ගෞරවකලයුත්තන්ට ගෞරව කිරීම හා කලගුනසැලකීම. නමුත් යහපාලනය පටන්ගත්තේ  අපේ මේ සන්ස්කෘතික හැදියාවන්ට පයින් ගහල. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුවටත් එයට ප්‍රමුකත්වයදුන් සිරිසේන-රනිල්- චන්ද්‍රිකා  තුන්හව්ලටත් මුහුනදෙන්න සිදුවන මහා ඛේධවාචකය එතරම් දුරක නැත.

1948 නිදහස ලැබූදා සිට 2005 වනතුරු ලංකාව නියම නිදහසක්, ජනතාවට සැලකියයුතු උසස් ජිවනතත්වයක්, හෝ රට ප්‍රබල දියුණුවක් නොලද්දේය. නමුත් 2009යෙ ත්‍රස්තවාදය නිමකර නොලැබූ ඒ සියලු දෑ ජනතාවට හා රටට ලබාදුන්නේ ජනාධිපති මහින්ද  රාජපක්ස මැතිතුමා හා එතුමා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස්  සන්ධාන  ආණ්ඩුවෙන්ය. මෙම මහාපෙරලිය ලංකා පොලොවේ කුරෝ කුහුඹි යෙකුටවත් අමතක කලනොහැක.

නමුත් එදා 2015 ජනවාරි 8 වනදා මේ රටේ කලගුනසැලකීමක් නොදත් අඥාණ මෝඩයන්  වෙනසකට කියා අපි දිවිහිමියෙන් ණයගැති අපේ ජානාධිපති මහින්ද රාජපක්ස මැතිතුමන් පරදවා රටට නොවටින කෙනෙකුට චන්දයදුන්නේ අපේරටේ මළගම  ඉක්මන් කරන්ට බව ඒ අඥාණයින් දැන් තේරුම් ගෙන සිටිනවාට අනුමානයක්නැත. 

මෛත්‍රිපාල සිරිසෙන මහතා ජනාධි ඌවාටු පසු කලේ අපි ආදරයකරන  මහින්ද රාජපක්ස මැතිතුමාට  ඔහුගේ පවූලේ උදවියට හා යම්විධියකින්  හෝ  ඔහුට සම්බන්ධ සෑමදෙනා ගෙන්ම මහා නින්දිත පලිගැනීමක්. පුදුමයකට තියෙන්නේ දැන් මේ යහපාලන ආණ්ඩුව හැම අතින්ම මහත් පරාජයකට පත්වී තිබෙන බව දැනදැනත් රටේ ඉංග්‍රීසි උගත් උගතුන්යයි කියාගන්නා  කොලඹ නිර්ලජ්ජිත මද්යම පන්තිකයෝ ගුවන්විදුලි සාකච්චා වලට සහභාගිවී කියන්නේ යහපාලන ආණ්ඩුව ත්  මහින්ද රාජපක්ස ආණ්ඩුව වගේ හැසිරෙනවා කියලා. මේ රටට ඉමහත් සේවයක් කල රාජපක්ස ආණ්ඩුව කෙසේනම් මේ මූසල යහපාලන යට සමකල හැකිද ?

උන් පිලිගන්න අකමැතියි   කොය්තරම් අපහසුකම් මද්‍යයේ උවත් මහින්ද රාජපක්ස මැතිතුමා අපේ රට දියුනුකලා  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලා. ඒ සියල්ලම කලේ ඉතා කලබලකාරී වාතාවරණයක. මහින්ද රාජපක්ස තුමා ගේ ආණ්ඩුව අවුරුදු තිහක් තිස්සේ දුක්විඳි ජනතාවගේ  සින්හල දෙමළ මුස්ලිම් පක්ෂ භේදයක් නැතිව ජීවනතත්වය ඉහල දමලා රට දියුනුකරලා සෞභාග්‍යමත් අනාගතයක්  ඇතිකරන්න ඉමහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ අතරතුර පැවති හොර මැරකම් දේසපාලන කෙනෙහෙලිකම් මැද දෙශීය අභිමානය නැතිකරන්න උත්සහකල විදෙශීය බලවතුන්ට නිර්භයව මුහුණ දෙමින් ගෙනගියේ අපට හිතා  ගන්නත් අපහසු කාර්ය භාරයක් මහින්ද රාජපක්ස මැතිතුමා ඉටුකලා .

නමුත් මේ කොලඹ උගතුන්යයි කියාගන්න ආකෘතන්ඥයෝ කියනහැටියට  ජනාධිපති මහින්ද රාජපක්ස  මැතිතුමාගේ ආන්ඩු කාලයේ තිබිල තියෙන්නේ මිනිස්සු බිච්චියට හේත්තු කරන, මාද්‍යවේදීන් මරණ, සුදුවෑන් සන්ස්කෘතියක් පවත්වාගෙනගිය මහා විභිසන කාලපරිච්චේදයක්. එහෙනම් ඒ තරම් නින්දිත භයානයක ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ස කොහොමද මගේ ශ්‍රී ලංකාව දේසපාලන වශයෙන් විදෙශීය රාජ්‍යයන් සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යමින් රටේ නා නා විධියේ පරිසර, මාර්ග, වාරිමාර්ග, අද්‍යාපනික, සහ වෙනත්   සංවර්ධනයක් ඇතිකළේ.

එහෙම නම් කොහොමද  මේ, එතුමා-මහින්ද රාජපක්ස,  මුහුණදුන් කිසිම අපහසුතාවයන්  නැතිව ඇමෙරිකාව හා බටහිර බලවතුන්ගේ සම්පුර්ණසහාය ඇතිව සිරිසේන-රනිල්-චන්ද්‍රිකා කල්ලියට මේ කිසිවක් කරගන්න බැරිව දියුණුවේ ප්‍රානවත්භාවයෙන් ඉපිලී යමින් තිබුණ මගේ රට- ශ්‍රී ලංකාව මාස 20ක් තරම් කෙටි කාලයකින් අගාදියට ඇද දමා නොදියුණු ඇමෙරිකානු-බටහිර කොලනියක්බවට පත්කර තියෙන්නේ.

ඇයි එහෙනම් යහපාලන ආණ්ඩුවට මෙතරම් හිතවත් අමෙරිකාව ලංකාවට විරුද්ධ යෝජනාව අස්කර ගන්නේ නැතිව ලංකාවේ හය්බ්රිඩ් උසාවියක් පිහිටවලා අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් හැටියට සලකලා  යුද අපරාධ උසාවියට ඉදිරිපත් කරන්න  හදන්නේ ?

මෙවුන්ට  තාමත් තේරෙන්නේ නැ අමෙරිකාවත් බටහිර රටවලුත් මෙවුන්ගේ යහපාලන ආණ්ඩුව  මෝඩ රැලකගේ ආණ්ඩුවක් හැටියටසලකන්නේ කියලා.

යහපාලනය බලයට ආවේ කොහොමද ? බටහිරටත් ඉන්දියාවටත් ඕනෑකම තිබුණා බටහිර දේශපාලන නායකයන්ට හිස නොමවන ලංකාවේ රාජපක්ස රෙජිමය පලවාහැරලා  බටහිරට හිස නමන  රනිල්-චන්ද්‍රිකා-මංගල බටහිර ගැතියන්  ආන්ඩුබලයට පත්කරන්න.

විදේශීය බලවේගයන් ලංකාවට බලපෑම් කරනවායයි 2015 ජනාධිපති තෙරිමේ චන්දයට පෙර කීවාම හුඟදෙනෙක් කීවේ බිල්ලෝ මවනවා කියලා. දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති එදා මැවුවේ බිල්ලෝ නොවෙයි කියල.

කෙසේවෙතත් මේ බටහිර ගැත්තෝ එක්වෙලා යුඇන්පී එකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුයි, ජෙවීපී කාරයොයි, මුස්ලිම් කොන්ග්රසයයි, ටිඇනේඒ එකයි, ජේ එච් යු  එකයි, මනෝ ගනේෂනුයි ගිවිසුම් අත්සන්කරගෙන දේසපාලන සන්ධානයක් පිහිටුවාගත්තා. සන්ධානය එකමුතුකරලා ජනාධිපති ඉල්ලුම්කරු හැටියට මෙ සන්ධානයේ නායක චන්ද්‍රිකා-රනිල් යුවලට හිස නමන්න සුදානම් යයි හිතපු මෛත්‍රිපාල සිරිසේන බා ගත්තා.

ඒ කරලා 2015 ජනවාරි 8 වන දා ඉඳලා කලේ ප්‍රජාතන්ත්‍රවාදයට පස්සහරවලා  ඉන්න අගමැති ගණනකට ගන්නේ නැතිව යුඇන්පී නායක රනිල් වික්රමසින්හ අගමැතිකරලා සහභාග ආන්ඩුවක් කියලා එකක්  පිහිටවාගෙන යහපාලන සන්ධානයේ ගිවිසුම අනුව තමන්ගේ අයෙක්ම විරුද්ධ පක්ෂයේ නායකකමට  පත්කරලා  තමන්ගේ කෙනෙක්ම කතානායක කරවලා පාර්ලිමේන්තුව අගමැති රනිල් ගේ කෝලම් මඩුවක් කරගෙන තියෙන්නේ. රවී කරුණානායක මුදල් වංචාවක් පිලිබඳ නඩුවක් උසාවියේ තියෙද්දී මුදල් අමාත්‍යය හැටියට පත්කළා මොන රටකද මෙහෙමදෙයක් සිදුවෙන්නේ ?

සාමාන්‍යයෙන් විරුද්ධපක්ෂයේ නායක දියයුත්තේ ,පාර්ලිමේන්තුවෙ වැඩි මන්ත්‍රීසන්ක්‍යාවක් සිටින පක්ෂයකට හෝ  සන්ධානයකට . නමුත් පාර්ලිමේන්තුවේ සභා නායක වරයා, මන්ත්‍රීවරු 51 ඉන්න විපක්ෂ සන්ධානය පිළිගන්නේ නැතිව මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටින ටිඑන්ඒ එකට විපක්ෂය නායකකම දුන්නා.  මෙන්න මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ආක්ඥාදායක යුඇන්පී ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවක් කියන නමකින් පවත්වාගනයන හැටි. ඇත්තෙන්ම මේ ව්‍යාජ පාර්ලිමේන්තුවෙ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැ.

මේ පාරලිමේන්තුවේ විපක්ෂයේ නායකත්වය තියෙන ටීඑන්ඒ ද්‍රවිඩ පක්ෂය ත්‍රස්තවාදී ප්‍රභාකරන් විසින් පිහිටෙව් පක්ෂයක්. මේ ආණ්ඩුවේ ජාතික සංහිදියාව පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්  ත්‍රස්තවාදී කාලයේ ප්‍රභාකරන්ට පක්ෂපාත කෙනෙක්.

රටේ දියුණුවට මෙතෙක් කිසිවක් නොකර ඇති මේ යහපාලන කියා ගන්නආණ්ඩුවෙ අගමැති රනිල්  වික්රමසිංහ ඔහුගේම එෆ්සී අයිඩිපොලිසිය පවත්වාගෙනයයි, ඔහුගේ මිතුරියකගේ භාරකාරත්වයෙන් දුෂණ හා අල්ලස් කොමිසම පවත්ගේනයයි. මේ පොලිසියෙන් අල්ලාගෙන යන්නෙත්, අල්ලස් කොමිසමට යවන්නෙත් හිටපු ජනාධිපති තුමන්ගේ පවූලේ උදවිය හා ඔහුට සම්බන්ධ අයයි.

ඔවුන් පොලිසියෙන් හිරභාරයට ගන්න  ඔවුන්ට විරුද්ධ නොයෙක් මාදිලියේ පැමිණිලි මවාගනියි. සිල් රෙදි බෙදාදීම, යකඩ බට බෙදාදීම, වාහන නුසුදුසුලෙස භාවිතා කිරීම, කළුසල්ලි සුදු කිරීම මෙයින් සමහරක්. තවත් මැරිච්ච මිනිසුන්ගේ මිනීවළවල් හාරහාරා මිනී ගොඩගෙන  බලනවා ඔවුන්ගේ මරණ සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතාගේ පුතුන් හෝ ගොටභය රාජපක්ෂයයි ඔප්පුකරන්න.  

යහපාලන පොලිසිය කරන  ඇඟ කිලිපොලවන තවත්දෙයක් තමයි එක්නැලිගොඩ කියල කෙනෙකුගේ මරණය සිදුකලබවට සැකකර හමුදාවේ සෙබළුන් අල්ලාගෙන ප්‍රශ්නකිරිම. පුදුමය  මේ මනුස්සයා ඇත්තටම මැරිලද ජීවත්වෙනවදවත් දන්නේ නැතිකමත්,  එහෙම කෙනෙකුගේ මලකඳක්වත් හොයාගෙන නැතිකම. මේවා කවුරුපිනවන්න මොනවා බලාපොරෝතුවෙන් කරනවද ? 

සිරිසේනටයි රනිල්ටයි උවමනා  ත්‍රස්තවාදය  අවසන්කරන්ට දිවිනොතකා මහත් කාර්යයක් ඉටුකළ අපේ සත් ගුණවත් ගොටාභය රාජපක්ස මැතිතුමා කොහොමහරි මොනවිධියේ හරි වරදකට අහුකරලා හිරගෙටයවන්න. මොවුන් මහත් උත්සාහයක් දැරුවා හිටපු ජනාධිපති තුමත් මහත් මුදල් සංහාරයක් හොරකම්කලායයි ඔප්පුකරලා හිරගෙදර යවන්න. නමුත් මේ භූතයන් දෙදෙනාට ඒක කරගන්න අපහසු උනා. 

මේ හිටපු ජනාධිපති තුමා ට නින්දා අපහාස කිරීමට මවාපෙන්නන්ට හදන වංචා දුෂණ කෙසේවෙතත් යහපාලනයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්යන්සේ කරතිබෙන රටට බිලියනගණන් පාඩු ඇතිකර රට බංකලොත් කරන තැනට ගෙනියන හොරකම් ගැන මෙතෙක් හොයා බැලීමක් නොකරන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්නකරයි. ලංකාවේ මහා බැංකුවේ ආණ්ඩුකාර කමට පත්කළ අගමැති රනිල් වික්රමසින්හගේ ඉතාමත් කිට්ටුමිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් කියන තැනැත්තා එම ධුරයට පත්කර සුමානගනනකින් රුපියල් බිලියන 1.6 ක ප්‍රමාණයක චාවකට සම්බන්ධ වී ඇතිබව වාර්තාඋනා.
මේ මහදවල් කල හොරකමෙන් උපයාගත් මුදලින් කොටසක් යුඇන්පී යට ගිහින් තිබෙනවාට අනුමානයක් නැ කියලා රාජිවා විජේසිංහ මහතා 2016 ජුලයි 5වනදා tv1  නිව්ස්ලයින් හීදී සඳහන්කලා. මේකේ සත්‍යය තේරෙනවා සිරිසේන ජනාධිපති තුමා අගමැති රනිල් වික්‍රමසිංහට අර්ජුන මහේන්ද්‍රන් බැංකුවේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කරන්න කිවාම ඔහු වරදක් කරනැතයි කීවා. දෙවනුව ජනාධිපති සිරිසේන අලුත් බැංකු ආණ්ඩුකාරවරයෙක් තොරාගත්තාම අගමැති රනිල් මහේන්ද්‍රන් අස්කරනවාවෙනුවට ඔහුව අග්‍රාමාත්‍යවරයාගේ උපදේසක හැටියට බඳවාගත්තා.

නාමල් රාජපක්ස, යෝෂිත රාජපක්ස, බැසිල් රාජපක්ස බොරු චෝදනා හදලා  හිරගත කරනවා. නමුත්  රුපියල් බිලියන ගානක් හොරකම්කල අර්ජුන මහේන්ද්‍ර  මහා හොරා හිරබාරයට ගන්නාවෙනුවට බැංකුවෙන් අහක්කරලා  උසස් පදවියකට පත්කලා.මේ පහුගිය සතියේ පර්පෙචුවල්  ට්‍රේශරීස් පුද්ගලික ආයතනය හීමී අර්ජුන මහේන්ද්‍රගේ බෑනා පසුගියකාලයතුල රුපියල් බිලියන 11ක වංචාවක් නැවතත් කර ඇති බව බැංකුවෙන් පිටවුණ වාරතාවක සඳහන්වෙනවා.

පුදුමය මේ හොරකම සම්බන්ධව හොයනවා චෙනුවට හොයන්ට යන්නේ මේ වාර්තාව බැංකුවෙන් පිට උනේ කොහොමද කියලාලු. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ලොකුවට කතා කරන යහපාලන කාරයෝ ප්‍රජාතන්ත්‍රවාදයට අල්පමාත්‍ර ගෞරවයක්  තිබෙනවානම් මහාබැන්කුවේ වගකීම භාර අමාත්‍යයවරයා  වූ අගමැති වරයා වහාම ඉල්ලා අස්වියයුතුයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වාෂකරන්න අපහසුයි. එයා කියනදේ යහපාලන ආණ්ඩුවේ  කිසිකෙනෙක් අහන්නේ නැතිබවයි පෙනේනේ. බොහෝ දෙවල් ඔහු දැනගන්නේ පත්තරේ කියවලා.

ලඟදි මහා හය්යෙන් කතාවක් කරලකීවා එෆ්සීඅයිඩි එකයි,  සිඅයිඩි එකයි දේසපාලන පළිගැනීම් සඳහා යොදාගන්නවායයි වක්‍රව අගමැති රනිල් චික්රමසින්හට චෝදනාකලා නමුත් මේක මහජනතාව මුලාකරන්න රනිල් එක්ක කතාකරගෙන කරපු කතාවක්. මෙහෙම චෝදනාවක් කරන්නතරම් පිටකොන්දක් අපේ ජනාධිපති තුමාට නැ.

මෙඅතරතුර අලුත් ව්‍යවස්ථාවක් ලියන්න යහපාලන ආණ්ඩුව මහා උනන්දුවකින සැරසෙනවා. ව්‍යවස්ථාවක් ලිවීම පිලිබඳ වගකීම භාරව සිටින  ලාල් විජේනායක කියන වා ව්‍යවස්ථාව පිලිබඳව මහජනවිචාරනයක් අවශ්‍ය නැ තුනෙන්දෙකක චන්දයකින් පරලිමේන්තුවෙන්ම සම්මතකරගන්න පුළුවන් කියලා. මේක මහා භයානකයි , මහජනවිචාරයක් අවශ්‍යමයි.

සැරෙන් සැරේට ඇතිවෙන ආණ්ඩු වෙනස්වීමත් සමග අලුත් ව්‍යවස්ථා ලිවීම මහා විහිළුවක්. දැන් තියෙන ව්‍යවස්ථාවම සන්සෝධන මගින් වෙනස්කරමින් පවත්වාගෙනයාම වඩාත් හොඳයි. එ වෙනුවට අද තිබෙන දේසපාලන වාතාවරණය තුල අලුතින් ෆෙඩරල් වාදයට ඉඩදෙන ව්‍යවස්ථාවක්  ලිවීමට බලකරන  පසුබිමක  අලුත් ව්‍යවස්ථාවක් ලිවීම වහා නතරකල යුතුය . මෙම  ප්‍රයත්නයට විරුද්ධව මහජනයා නැගී සිටිය යුතුය.

ජපානයෙන් මිලියන 500ක සංවර්ධනය සඳහා නයක්  දීමට පොරොන්දුවී සිටිනබව වාර්තාවනවා.  නමුත් ඒ නයදෙන්නේ ඒ සංවර්ධනසඳහා සම්පුර්ණයෙන්ම ජපන් කොම්පැනී තුනක් පමණක් සහභාගිකරගෙන වියයුතුයන කොන්දෙසිය සහිතවලු.

මෙන්න අපේ රට අගාදයට ඇද දමන යහපාලන පිළිවෙත.