Wednesday 25 April 2018

All Sinhala of whatever political affiliation unite to fight against anti Sinhala Buddhist activities of Yahapalanaya Government. මොන දේශපාලන පක්ෂකයක හො වේවා ඔබ සිංහලයෙක් නම් සිංහල බෞද්ධ අයිතිවාසිකම් විකුණන මේ උම්මත්තක යහපාලනය ආණ්ඩුවට විරුද්ධව නැගීසිටින්න.



All  Sinhala whether of UNP, SLFP,JVP,SLPP of JHU unite as one against Sirisena and Ranil Yahapalanaya Government selling the Culture, Religion, Land  and all the Sinhala Buddhist values in the name of reconciliation with Tamils, which they do to honour their allegiance to USA and the West, which they  undertook to do  by sponsoring the USA Resolution in Geneva against Sri Lanka and its Armed Forces.

ඔබ එක්සත් ජාතික පක්ෂයෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ, ජාතික විමුක්තිපෙරමුනේ , ශ්‍රී  ලංකා පොදුජන පෙරමුනේ, හෝ  ජාතික හෙලුරුමයේ  ආදී  මොනම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් උවත් මොන ආගමක උවත් ඔබ සිංහලයෙක්නම් දෙමළුන් සමග සංහිඳියාව යයි කියාගෙන ඇමෙරිකාවෙත්, බටහිරත්,  විදෙස් ගත දෙමලුන්ගේත්  උවමනාවන් සඳහා රට ජාතිය ආගම විකුණන උම්මත්තක සිරිසේන රනිල් යුවලගේ යහපාලනයට විරුද්ධව එකාමෙන් නැගී සිටිය යුත්තේ ඔබේ ආදර මවුබිමට ඔබතුල තිබිය  යුතු  අසමසම, වෙන සියලු බැඳීම් ඉක්මවාගිය අති ඉමහත් දේශප්‍රේමය නිසාය.
ඔබ එසේ ඔබේ ජාතියටත්, රටටත්, ආගමටත් ඔබේ ජීවිතයටත් වැඩිය ගෞරවයක් ආදරයක් නොමැත්තේනම් මෙය නොකියවා සිටයත් කමක් නැ.

In uniting against the continuing reconciliation with Tamils by Yahapalanaya Government, you may not honour your duty towards your political party affiliation but you are asserting your patriotism to the country into which you were born. Your duty to your motherland is greater than your duty towards the political party you belong to.

මේ යහපාලන ආණ්ඩුව දේමලුන්සමග ගෙනයන ඒකපාක්ෂික සංහිඳියාවට විරුද්ධව ඔබේ දේශපාලන බැඳීම් නොතකා සියලුම සිංහල ජනතාව සමග එකාමෙන් නැගීසිටීමෙන් ඔබපෙන්වන්නේ ඔබේ රට ජාතිය ආගම වෙනුවෙන් ඔබ ජන්මයෙන්ම උරුමකරගත්  ඔබේ  දෙශප්‍රේමය බව සලකන්න.  දෙමළුන් උන්ගේ ජාතිමාමකත්වයෙන් උමතුවී සිංහලයන්ගෙන් වෙන්වී වෙනම ප්‍රදේශයක් ඔවුන්ගේම කරගැනීමේ උත්සාහයම සිංහලයන් සිංහලයන්වශයෙන් මේ දෙමල ප්‍රහාරයට විරුද්දව නැගීසිටීම ඉතා වැදගත්ය, කාලෝචිතය එමෙන්ම එය ඔබේ යුතුකමක්දවේ.

Maithripala Sirisena though a farmer’s son, is so taken up by his new found interest in the mingling with the whites of the Western world will not bat an eye to sacrifice the Culture, Buddhism and the territories of Sri Lanka for a so called  reconciliation , to please his new found  friends of the West who had demanded his strict adherence to reconciliation with the Tamils in Sri Lanka.

මයිත්‍රීපාල සිරිසේන ගොවියකුගේ පුතෙක් උවත් ජනාධිපතිවීමෙන් පසු  බටහිර සුදුජාතීන් සමග මිශ්‍රවීමනිසා ඇතිකරගෙන තිබෙන අසීමිත  මාන්නය නිසා ඔහුගේ සිංහලකමත් අමතකවීතිබෙන බවක් පෙනේ.
ඒ ඔහුගේ අලුත් ජීවිත රටාව නිසා  ඔහු අප සිංහල දිවයිනේ සිංහලකමත් බෞද්ධ ආගම හා සිංහල බෞද්ධ සංස්කෘයතියත්, ඔහුගේ අලුත් බටහිර සුදු මිතුරන්ට  ඕනෑ දෙමලුන් සමග ඇතිකරගත යුතු සංහිදියාව වෙනුවෙන් ඇස්පිල්ලමක්වත් නොගහා කැපකිරීමට ඔහු සුදානම්ය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණද එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ක්‍රියාකරන බවක් පෙනේ.

Sirisena and Ranil do everything to please the Tamils, supported by JVP. It was a week or two before that a delegation of Northern Provincial Councillors had gone to meet the High Priest in charge of the Sambodhi Vihara in Kokuvil, Mulaitivu to ask him to show them the deeds of the land on which the Sambodhi Vihara has been built.

Are we now in Sri Lanka ? What has Maithripala Sirisena and Ranil Wickramasinghe as President and Prime Minister of Sri Lanka have to say to this –anti reconciliation activity of the Tamils of the North ?

සංහිදියාව වෙනුවෙන් හැමදෙයක්ම  දෙමලුන්ට දෙන්න සුදානම් මේ සිරිසේන රනිල් උම්මත්තක යහපාලනය  නොබෝදා පලාලි හී  ඇති ආරක්ෂක කලාපයන් අක්කර 685ක්ම ආපසු දෙමළුන්ට දෙද්දී උතුරේ සිවඥානම් ඇතුළු ප්‍රාදේශීය සභිකයන් පිරිසක් මුලතිවුහී  කෝකිලායි වල තිබෙන සම්බෝධි විහාරාධි පති ස්වාමීන්වහන්සේ හමුවී උන්වහන්සේට මුලතිව්හි පදිංචියට ඇති අයිතිය කුමක්ද  සම්බෝධී විහාරය පිහිටා ඇති ඉඩමේ ඔප්පුව පෙන්වන්නයි බලකර තිබේ.

මේ පිළිබඳව තව අද වෙනකම්ම ජනාධිපති සිරිසේනවත්  රනිල් අගමැතිවරයාවත් වචනයක්වත් කියා නැත. ඒ ඇරත්  උතුරේ නැගෙනහිර මුලතිවුහී  සිංහලයන් පදින්චිකරනවාටත් මායාපුර ගම්මානයේ මාලුඅල්ලන්ගේ  පවුල් 500ක් පදිංචිකරවීමටත් විරුද්ධව ටී ඇන් ඒ  ප්‍රාදේශී සභික රවිහරන් සාකච්චා ආරම්භකර ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපති වරයාට හා අගමැතිට දන්වා ඇති බවත්  ඔවුන් පවසයි.
මෙන්න දෙමලු සිරිසේන රනිල් යහපාලන ආණ්ඩුව  ඇස්වහගෙන සංහිදියාව වෙනුවෙන් කරන කැපවීම්වලට කෙලෙහිගුණ සැලකීම.  මේ දක්වා අක්කර දහස් ගණනක් ඉඩම් දෙමළුන්ට ආපසුදී යුද හමුදාව උතුරෙන් අහක්කරද්දී දෙමළුන්ගෙන් අපට ලැබෙන ප්‍රති උපකාර පෙනෙනවද ?

The Tamils are  an ungrateful people. They have forgotten how the Sinhala Armed Forces rescued 300,000 Tamil civilians kept as human shield by the terrorists. They have forgotten that because of the Sri Lanka Armed forces their children could now go to school without fear of being kidnapped by the terrorists to make soldiers of them and train them as suicide bombs.

මේ කෙලිහිගුන නොදන්නා දෙමල හැත්තට අමතකවෙලා අපේ සිංහල යුධ භටයින් විසින් ඔවුන්ගේ ජීවිතගැනවත් නොසලකා ත්‍රස්තවාදීන් විසින් ප්‍රාන ඇපයට ගත් 300,000 අසරණ දෙමල ජනතාව බේරාගත්තු  වීර ක්‍රියාව. ඔවුන්ට දැනටමත් අමතකයි දැන් ඔවුන්ගේ දරුවන්ව  ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් ඔවුන්ගේ සොල්දාදුවන් හෝ  බෝම්බ බවට  යොදාගැනීමේ බියක් නොමැතිව  පාසල්වලට යන්න පුවන්බව.

North Provincial Councillor T Raviharan organised protests in front of the Mullaitivu  Distict Secretariat on the 10th April,2018,  to oppose the settlement of  Sinhala from the South.  The Tamils raised objections in December, 2017,  against holding funeral rights of the late Gnanananda Thero the Chief Prelate of the Nagavihara in Jaffna.

උතුරේ ප්‍රාදේශීය සභික  රවිහරන්  2018 අප්‍රේල් 10 වනදා මුලතිවු  දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිට දකුණේ සිංහලයින් උතුරේ පදිංචිකරවීමට විරුද්ධව  පෙළපාලි පැවැත් වුවා. උන් 2017 දෙසැම්බර මාසයේ  යාපනයේ විහාරාධිපති අපවත්වූ ඥානානන්ද ස්වාමීන්වහන්සේගේ ආදාහන කටයුතුවලටත් විරුද්ධව පෙලපාලි පැවැත්වුවා. මලසිරුරක් ආදාහනය කිරිමටත් විරුද්ධවන තරම්  නින්දිත දෙමලුන් සමග තව ඉස්සරහට සංහිදියාව ගෙනියන්න පුලුවන්ද ?

Now they want to put up statues of terrorist leaders in the north and at the same time oppose the construction of Buddha Statues.  They want a Constitution  removing protection for Buddhism from it and making it a federal Constitution in form.

බෞද්ධ ප්‍රතිමා පිටුවන්න එපායයි  යුද හමුදාවට තර්ජනය කරන මේ වනචර හැත්ත දැන් ත්‍රස්තවාදී නායකයන්ගේ  පිලිරු  පිහිටවන්න යෝජනා කරතියෙනවා . මේවාට යහපාලනය  විරුද්ධවන බවක් තාමත් ප්‍රකාෂකරලා නැ.  මේ  අතරයි අමෙරිකාව, බටහිර රටවල්, එක්සත් ජාතීන්, ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පුනපුනා අපට කියනවා තවතවත් සංහිදියාව සඳහා අවශ්‍ය තාවයන් සපුරාලන්ට ඕනේ කියල.

The USA and the West, UN, EU and UNHRCouncil Geneva keep reminding Sri Lanka to make more political concessions to Tamils.

It is now time that all Sinhala without distinction of their political affiliations and religious beliefs unite as one to stop the Yahapalanaya Government of Sirisena and Ranil from making  further concessions for reconciliations with the Tamils. The Yahapalanaya Government   should settle the Sinhala who had been displaced  during terrorism back in the North and East. 

මොන දේසපාලන අදහස් තිබුනත්  මොන ආගම ඇදහුවත් සිංහලයන් වශයෙන් අද අමෙරිකාවට, බටහිරට හා විදෙස් ගත දෙමලුන්ගේ ඕනෑඑපාකම් අනුව කටයුතුකරමින් ශ්‍රී ලංකාව අගාදියට ඇදගෙන යන යහපාලන ආණ්ඩුවට ඔවුන්කරන අපරාධය වටහාදී මෙරට ගලවාගැනීම අප හැමදෙනාගේම පරම යුතුකමකි.  ඒ නිසා තවතවත් දෙමළුන්ට  මේ සිංහල රට පාවා නොදී  උතුරේ අවතැන්වූ සිංහලයන් නැවතත් එහි පදිංචි කරවා මේ රට හැම දෙනාටම සාමයෙන් ජීවත්විය හැකි බෞද්ධ සිංහල රටක් කිරීමට නැගීසිටිමු.

Sri Lanka belongs to all, to the  Sinhala first,  and then to the Tamils and Muslims  who were born in Sri Lanka.  As the Tamil provincial Councillors seem to be taking the law into their own hands, more Military camps should be re-established in the North and East to safeguard the Sinhala settlers from being harassed by the Tamils and the Tamil Provincial Councillors.

The Tamils and the Provincial Councillors should be warned to stop interfering with the Sinhala families and Buddhist Viharas in the North and East, and that they would be prosecuted for any such harassment or interference.

ශ්‍රී ලංකාව පලමුව සිංහල හා මේ රටේ ඉපදුන දෙමල මුස්ලිම් හැමදෙනාටම එකසේ  සාමයෙන් හා සතුටින් ජීවත්විය හැකි  රටකි. උතුරේ දෙමළ ප්‍රාදේශික සභිකයින් නීතිය ඔවුන් අතට ගෙන ක්‍රියා කරන බැවින් සිංහල පදිංචිකරුවන්ගේ ආරක්ෂාව  හා දෙමල ප්‍රාදේශික සභිකයින්ගෙන්විය හැකි අතවර හා අපහසුතාවයන්  වැලක්වීමට   නැවතත්  උතුර හා  නැගෙනහිර යුදකදවුරු තව කිහිපයක් පිහිටුවා  සිංහල පදිංචිකරුවන්ට හා බෞද්ධ විහාර වල වැඩ වාසයකරන භික්ෂුන් වහන්සේලාට  හිංසා පීඩන කරන දෙමළුන්ට නීතිමාර්ගයෙන් කටයුතු කරන  බව ප්‍රකාශකර  තවදුරටත් මේ ආණ්ඩුව දෙමළුන් සමග සංහිදියාව සඳහා ගෙනයන ක්‍රියා වහා නතරකරනලෙස බලකිරීමට  සියලදෙනාම එක්රැස්වන්න. මේ විරුද්ධතාවය  ඔබගේ මුහුනුපොත් මගින්ද ප්‍රකකාශය කරන්න.

No comments: